Image Effect
RuuCeylon

RuuCeylon

0 (0 Reviews)

Overview

Ruuceylon marketing pvt ltd
PV 00282732 යටතේ සමාගම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද සමාගමක් වේ.

දේශීය අමුද්‍රව්‍ය වලින් සෞඛ්‍යයට හිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන නිෂ්පාදනය කර සෘජුවම පාරිභෝගිකයන් සඳහා අලෙවිකරනු ලබයි.

දේශීය අමුද්‍රව්‍ය හා තාක්ෂනය යොදා ගනිමින් මිනිස් සිරුරට හිතකර හා පෝෂණීය රුපලාවන්‍ නිෂ්පාදන ප්‍රචලිත කිරීම අපගේ එක් අරමුණක් වේ.

100% දේශීය නිෂ්පාදනයක් ලෙසින් ඔබ හමුවට එන මෙම නිෂ්පාදන සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිතී හා රෙගුලාසි වලට අනුගත වෙමෙන් මෙම නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත්කරනු ලබයි.

🚫 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය
🚫 GMP සහතික
🚫 HACCP සහතික
🚫 FSSC 22000 සහතික
🚫 ISO 22000 : 2018
🚫 USDA Organic

වැනි දේශීය සමාගමකට ගත හැකි උපරිම තත්ව සහතික වලින් සමන්විත වේ.

Review

0 Base on 0 reviews
Salary & Benefits
Salary review every 6 months based on the work performance
0
Company Culture
Company trip once a year and Team building once a month
0
Skill Development
Well trained and dedicated to being able to catch the pace smoothly.
0
Work Satisfaction
Our office is located with creative, open workspaces and a high-quality engaging environment.
0

Reply

Cancel reply
Send message
Cancel